How to Subscribe?

  1. Add your products to cart.
  2. Select your Delivery Frequency and Check Out.

How to manage your subscription?

  • Skip your deliveries or cancel your subscriptions at any time by visiting your My Account > Subscriptions.
  • In advance of each delivery, we will send you a reminder email showing the item price and any applicable discount for your upcoming delivery. The price of the item may decrease or increase from delivery to delivery, depending on the Mogo Super price of the item at the time we process your order.

Delivery Details

  • Delivery area is limited to Colombo area only.
  • Delivery charges are calculated based on product weight & distance. Delivery charges can be calculated on your Shopping Cart before placing the order.

Subscribe වන්නේ කෙසේද?

  1. ඔබට අවශ්‍ය දේ cart එකට add කරන්න.
  2. ඔබට අවශ්‍ය කාල පරාසය සකසා check out කරන්න.

භාණ්ඩ ලැයිස්තුව වෙනස් කිරීම හෝ අලුත් කිරීම සිදු කරන්නේ කෙසේද?

  • ඔබේ කැමැත්ත පරිදි මාස්පතා හෝ සතිපතා භාණ්ඩ ලබාගත හැක. අවශ්‍යනම් කැමති වේලාවක ඔබේ ඕඩරයන් නවත්වා දැමිය හැක. ඒ සඳහා My Account > Subscriptions වෙත පිවිසෙන්න.
  • සෑම ඩිලිවරියකට පෙර අප විසින් ඔබ වෙත මිලෙහි වෙනසක් ඇත්නම් නව මිල හා මිල අඩු කිරීම් පිළිබඳ විස්තර දන්වා ඊමේල් පණිවුඩයක් එවනු ලැබේ. සෑම භාණ්ඩයකම මිල එම භාණ්ඩයේ වෙළඳ පල මිල අනුව අඩු වැඩි විය හැක.

බෙදාහැරීම පිළිබඳ තොරතුරු

  • බෙදාහැරීම් කටයුතු දැනට සිදුකෙරෙන්නේ කොළඹ අවට ප්‍රදේශ  සඳහා පමණි.
  • ඩිලිවරි සඳහා අයවන ගාස්තුව භාණ්ඩය, භාන්ඩයේ බර සහ ස්ථානයට ඇති දුර මත වෙනස් වේ. ඩිලිවරි සඳහා ගාස්තුවක් අයවේ නම් ඒ පිළිබඳ තොරතුරු Shopping Cart හීදී දැනගත හැක.